Sinhala (Page 7)

Soul of a City, ඡායාරූප ප්‍රදර්ශනය සහ අලෙවිය 2023 මාර්තු මස, 26 වැනි ඉරිදා දින  පෙ.ව. 10.00 සිට ප.ව 06.30 තෙක් කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට්, හැරල්ඩ් පීරිස් ගැලරියේ දී පැවැත්වෙයි.  කෝවිඩ් වසංගතය අතරතුර මහනුවර නගරයේ දී, නදීජ වීරරත්න විසින් ලබා ගත් කළු සුදු ඡායාරූප කිහිපයක් මෙහි දී ප්‍රදර්ශනය කෙරෙයි. ව්‍යාපාරිකContinue Reading

තම දරුවාගේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍යය සෑම දෙමාපියෙකුගේ ම මූලික පැතුමයි. නිවසින් පිටත පරිසරයේ කෙනෙකුගේ පාලනයෙන් බාහිර බොහෝ සාධක තිබුණ ද, නිවස තුළ සෑම අංශයක්ම පාලනය කිරීමට දෙමව්පියන්ට පියවර ගත හැකිය. මෙය නොසළකා හරිමින්, දරුවන් සුරක්ෂිතව සිටිය යුතුම ස්ථානයක් වන නිවෙස් තුළම ළමුන් තුවාල සහ බරපතල මට්ටමේ සිදුවීම්වලට සෑම වසරකමContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙමContinue Reading

Best Corporate Citizen Sustainability Awards 2022 සම්මාන උළෙලේදී යුනිලිවර් සමාගම ඇගයීමට පාත්‍ර වෙයි. ලංකා වාණිජ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙල පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහි දී සේවක සබඳතා වර්ධනය කිරීම් කාණ්ඩයේ හොඳම ආයතනය ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සම්මානයට පාත්‍ර විය.  සිය සේවකContinue Reading

උසස්පෙළින් පසු මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරන, තම සුදුසුකම් වැඩිදියුණු  කර ගැනීමට  අදහස් කරන, නව රැකියා අවස්ථා සොයන (වෘත්තීය ජීවිතයේ කුමන වයසක හෝ කුමන තත්වයක සිටියද) සහ තම වෘත්තීය ජීවිතයේ මීළග පියවර වෙත අවතීර්ණ වීමට සැලසුම් කරන ඔබ සැම වෙනුවෙන්ම, ඒ සඳහා ඇති විශිෂ්ටතම තෝරාගැනීමේ විකල්ප සහ අවස්ථාවන්ගෙන්Continue Reading

කන්නෙලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන නැවත වන වගා ව්‍යාපෘතියක් වන LIFE  ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ලබා දුන් දායකත්වය සාර්ථකව නිම කරයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන BiodiversityContinue Reading

ශ්‍රී ලංකාවේ ‘සහතික කළ BOSCH ඩීසල් සේවා මද්‍යස්ථානයක් ‘ ලෙස DIMO Diesel Lab, BOSCH සමඟ සිය දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය. මෙම සහයෝගිතාව නිල වශයෙන් අත්සන් කිරීම DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු නියෝජිතයින්Continue Reading

CA Sri Lanka ආයතනය විසින් සංවිධානය කරන ලද 2022 TAGS සම්මාන උළෙලේ දී රන් සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් DIMO සිය 2021/22 වාර්ෂික වාර්තාව සඳහා නැවත වරක් සම්මාන දිනා ගැනීමට සමත් විය. ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් DIMO ඒකාබද්ධ වාර්තාකරණය සඳහා රන් සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව තිරසාර වාර්තාකරණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය සහ විවිධාංගීකරණය වූ සමාගම් (පිරිවැටුම බිලියන 50 දක්වා) අංශයේ රන් සම්මානය ද DIMO දිනා ගත්තේ ය.   DIMO හිContinue Reading

Pepsi® සිය SWAG සංකල්පය මූර්තිමත් කරමින් උත්සව නිවාඩුව සමරයි මෙවර නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරමින්, Pepsi® නත්තල් උත්සව සමය ඉලක්ක කර ගත් සිය නවතම රූපවාහිනී දැන්වීම එළි දැක්වීම පසුගිය දා සිදු කෙරිණි. උත්සව සමයට සරිලන පානයක් ලෙසින්  Pepsi®  සතු ආකර්ෂණීය බව සහ නත්තලේ ප්‍රීතිමත් බව මනාවContinue Reading

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Fems ඇය’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා හේමාස් සමාගමේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාරක සන්නාමය වන Fems සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදුකෙරිණි. මෙම සහයෝගීතාව නිල වශයෙන්Continue Reading