VMware ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර වේගවත් කිරීමට අභ්‍යන්තර ආරක්ෂණ විසඳුම් සපයයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා නිරතුරුවම කටයුතු කරන ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට, වත්මන් ඩිජිටල් නවෝත්පාදනය වන clouds ඔස්සේ ස්වකීය ව්‍යාපාර මෘදුකාංගයන්හි ආරක්ෂාවContinue Reading









