පාඨක ඉල්ලීම සලකා බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය ඔක්. 08 වැනිදා දක්වා දීර්ඝ කෙරේ
ශ්‍රී ලාංකේය පොත් ලෝලීන් වෙත පෙර නොවූ විරූ පොත් ප්‍රදර්ශන අත් දැකීමක් රැගෙන, www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ ළඟා වුණු බිග් බෑඩ් වුල්ෆ්, ශ්‍රී ලාංකීය පාඨකයින්ට සිත් සේ පොත් තෝරා ගැනීමට ඉඩකඩ සලසමින් තවදුරටත් ඔන්ලයින් ඔස්සේ රැඳී සිටීමට තීරණය කළ බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව, 2020 ඔක්තෝබර් 4 වෙනිදායින්Continue Reading









