ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, SLIM DIGIS 2.0 සම්මාන උළෙල යළි අරඹයි
අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන, ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් සම්මාන උළෙල වන SLIM DIGIS 2020 සම්මාන උළෙල ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව, පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබිණි. SLIM DIGIS 2.0 මේ වසරේ පැවැත්වෙන පළමු සම්මානContinue Reading









