හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට කැපවී සිටියි
වසංගත කාලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2021 වසර අවසන් වන විට ‘නව සාමාන්‍ය’ තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයා වන හේමාස්Continue Reading