Sinhala (Page 12)

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම විසින් සිය කාර්ය මණ්ඩලය ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන  “සේවා අභිමන්” Loyalty Awards සම්මාන උළෙල පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. මාලඹේ රීජන්ට් කන්ට්‍රි ක්ලබ් හිදී පැවති මෙම උත්සවයේදී වසර 10ක්  සහ 20ක් පුරාවට සමාගම වෙනුවෙන් සිය කැපවීම සහ දායකත්වයContinue Reading

මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2  ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ   ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත්  IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක්  වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණකContinue Reading

Baby Cheramy විසින් කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම රෝහල වන කාසල් වීදියේ රෝහලෙහි ආරම්භ කරන ලද සිය ව්‍යාපෘතියෙහි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. රෝහල වෙත පැමිණෙන දෙමාපියන්ට වඩාත් සුවපහසු සහ ප්‍රසන්න අත්දැකීමක් පිරිනැමීමේ අරමුණින්  ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ රෝහල් පරිශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු සහිත සංඥාContinue Reading

ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල අවශ්‍යතා  සපුරාලීම සඳහා දායක වන සිය නවතම ප්‍රජා සත්කාර වැඩසටහන වන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෑතකදී ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් මෙහෙවරක් සිදු කරයි. මෙම වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස හම්බන්තොටContinue Reading

LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාවContinue Reading

විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙමContinue Reading

දකුණු ආසියාවේ ප්‍රමුඛතම වාහන වෙළඳ සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීති සමාගමක් වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් පසුගිය දා CMTA සාමාජිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විය. මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන්Continue Reading

2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන්Continue Reading

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම  Eterno පරාසයට අයත් වන මීටර් 1×1  ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ ප්‍රමුඛයා රොසෙල් බව යළි යළිත් තහවුරු කරයි. දශක ගණනක් පුරාවට,Continue Reading

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධානContinue Reading