රාජා ජුවලර්ස් “Diamond Forever” නමින් දියමන්ති දිනය සමරයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් දියමන්ති ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් “Diamond Forever” නමින් දියමන්ති දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම කාලසීමාව තුළ 50% දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාවContinue Reading