Sinhala (Page 3)

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය  පැවැත්විණි. දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම්Continue Reading

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, Bybit Pay හි ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවට සිය සේවාවන් හඳුන්වා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙහි ආරම්භක අදියර ලෙස, භෞතික වෙළඳසැල් 50 ක් සහ ඩිජිටල් වෙළඳුන් 50 දෙනෙකු සඳහා මෙම සේවාව හඳුන්වා දීමට නියමිතයි. එමඟින්Continue Reading

ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබනවා. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධිකContinue Reading

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි.Continue Reading

Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත්Continue Reading

ආර්. පෙරේරා විසින් ලියන ලද්දකි. ජාත්‍යන්තර චින්තන කණ්ඩායමක් වන ‘Prohibition Does Not Work’ (PDNW) විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, නිකොටින් නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමෙන් වැළකී සිටින ලෙස රටවලින් ඉල්ලා සිටී. මෙවැනි, අවදානම අඩු කළ හැකි නිෂ්පාදන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමෙන් බරපතළ ප්‍රතිවිපාක අත්කර ගත්Continue Reading

ලාංකේය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 100%ක් දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම, 32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සුප්‍රසිද්ධ Royal–Thomian Water Polo Encounter සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මෙරට තරුණ තරුණියන්ට සහාය වීම, ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ බිම් මට්ටමේ සිටContinue Reading

DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ටContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහContinue Reading

මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතිය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2025 ඔක්තෝබර් 3 වන දින නිකුත් කරන ලද සහ දැනට ප්‍රසිද්ධියේ සංසරණය වන විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙනි. GBS Technology Services & IVS Global FZCO (“IVS-GBS”) යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිContinue Reading