SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල 22 වැනි වරටත්! මෙවර තේමාව ‘Logic Behind the Magic’
ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමයන්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence එළිදැක්වීමේ උත්කර්ෂවත් උත්සවය ‘Logic Behind the Magic’ තේමා පාඨය යටතේ පසුගිය දා පවත්වන ලදී. ‘ශක්තිමත් සන්නාමයන් නිර්මාණය කිරීමේදී නවෝත්පාදයන් සමඟ උපායශීලී ක්‍රමෝපායන් ද යොදා ගැනීමේ වැදගත්කම සමාජයContinue Reading









