කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා හි #Break the Bias, කාන්තාවන් දිරි ගන්වමින්, ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් (CCBSL), ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදි. මෙහි පළමු වැඩසටහන CCBSL හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශමාල් ගුණවර්ධන විසින් මෙහෙය වූ ‘Breaking the Bias’ පිළිබඳ ප්‍රායෝගික සැසියකින් සහ කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරාගේ විශේෂ දේශනයක් ඇතුළුContinue Reading







