Sinhala (Page 4)

Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත්Continue Reading

ආර්. පෙරේරා විසින් ලියන ලද්දකි. ජාත්‍යන්තර චින්තන කණ්ඩායමක් වන ‘Prohibition Does Not Work’ (PDNW) විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, නිකොටින් නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමෙන් වැළකී සිටින ලෙස රටවලින් ඉල්ලා සිටී. මෙවැනි, අවදානම අඩු කළ හැකි නිෂ්පාදන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමෙන් බරපතළ ප්‍රතිවිපාක අත්කර ගත්Continue Reading

ලාංකේය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 100%ක් දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම, 32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සුප්‍රසිද්ධ Royal–Thomian Water Polo Encounter සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මෙරට තරුණ තරුණියන්ට සහාය වීම, ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ බිම් මට්ටමේ සිටContinue Reading

DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ටContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහContinue Reading

මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතිය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2025 ඔක්තෝබර් 3 වන දින නිකුත් කරන ලද සහ දැනට ප්‍රසිද්ධියේ සංසරණය වන විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙනි. GBS Technology Services & IVS Global FZCO (“IVS-GBS”) යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිContinue Reading

Xterm Termite Baiting System ශ්‍රී ලංකාවේ වේයන් පාලන ක්‍රමවේදය නව දිශානතියකට පරිවර්තනය කිරීමේ 10 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේය. මෙම නිෂ්පාදනය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ 2015 වර්ෂයේ දීය. වේයන් ගැටළුව සඳහා පෙරළිකාරී විසඳුමක් වූ මෙම නිෂ්පාදනය මඟින් වේයන්ගේ රැජිණ ඇතුළු සමස්ත වේ ජනපදයම ඉවත් කිරීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ද්‍රවContinue Reading

ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ  මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතුContinue Reading

හලාල් කවුන්සිලය (HAC), ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද CNCI Achiever Awards 2025 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී රන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ වර්ධනය වන කාර්මික සහ සේවා අංශයන්ට HAC විසින් ලබා දුන් කැපී පෙනෙන කාර්ය සාධනය, නවෝත්පාදනය සහContinue Reading

තිරසාරභාවය සහ සමාජ සුභසාධනය සඳහා වූ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මහව ප්‍රාදේශීය සභාවට වීදි ලාම්පු 500ක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. මහව කලාපයේ ප්‍රජාවට සහ වනජීවීන් අතර දිගු කලක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම අවම කිරීම මෙහිදී අරමුණු කර ඇත. ශ්‍රී ලංකාවේ දිගම දළContinue Reading