ශ්‍රී ලාංකේය සමට ගැලපෙන ඉහළ මොයිස්චරයිසින් ගුණයෙන් යුත් Velvet Body Lotion දැන් වෙළෙඳපොලේ
ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණික තත්වය හමුවේ සමෙහි වියළි බව ඇති වීම සහ අඳුරු බව ඇති වීම සුලභව දක්නට ලැබෙන දෙයකි.මෙම ගැටළු වලට පිළියම් ලෙස භාවිතා කරන ඇතැම් Body Lotion නිෂ්පාදන සමට අහිතකර වීමේ අවධානමක් පවතී. නමුත් බහුතර කාන්තාවන් තමන් මිලදී ගන්නා Body Lotion කෙරෙහි අවධානය යොමු කරන්නේද යන්න ගැටලුවකි.එබැවින්, BodyContinue Reading









