CMA Excellence in Integrated Reporting Awards 2021 සම්මාන උළෙලේ ප්රමුඛත්වය ගැනීමට DIMO සමත් වේ
CMA Excellence in Integrated Reporting Awards 2021 සම්මාන උළෙලේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ප්ලැටිනම් සම්මාන ලාභියා බවට පත් වීමට DIMO සමත් විය.CMA Excellence in Integrated Reporting Awards 2021 සම්මාන උළෙලේ දී අඛණ්ඩව වසර හතක් පුරා විශිෂ්ටත්වය පෙන්නුම් කළ ආයතන ඇගයීම සඳහා මෙම වසරේ ප්ලැටිනම් සම්මානය හඳුන්වා දෙන ලදී. ප්‍රථම වරටContinue Reading






