වඩාත් පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම HuaweiContinue Reading








