කාලය ඇවිත් ජංගම ඉතිහාස කෞතුකාගාරය කොළොඹ දී පැවැත්වේ
– “කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය, කොළොඹ මහජන පුස්තකාලයේදී මහජනයාට විවෘත විය. මෙම කෞතුකාගාරය 2019 පෙබරවාරි මාසයේ ආරම්භයෙන් පසු දිස්ත්‍රික් 10ක් හා පළාත් 7ක් ආවරණය කරමින් යාපනය, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, මන්නාරම සහ ගාල්ල ඇතුළු නගර 11ක සංචාරය කර ඇත. මෙම ප්‍රදර්ශනය නැරඹු 52,000කට අධික පිරිසකගේ අදහස් හා යෝජනා ලබාContinue Reading