Sinhala (Page 62)

ඔබගේ Huawei ID එක දැන්ම register කරගන්න පාරිභෝගිකයින් අතර ජනප්‍රිය Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණියේ සෑම දුරකතනයක් සමගම  5GB, Huawei Mobile Cloud Storage නොමිළේ  ලබාදීමට Huawei සමගම කටයුතු කර ඇත. Nova ශ්රේණියේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් ඉහළ තාක්ෂණයකින් නිපදවූ උපාංග වනContinue Reading

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme,  විසින් සිය “Dare to Leap” සංකල්පය නැවතත් ඉස්මතු කරමින් විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන තිරයකින් සහ midrange ගණයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් තුලින් ‘flagship standard’ වර්ගයේ කාච තුනක කැමරාව සහිතව එන realme C21Y වෙළඳපලට හදුන්වා දෙන ලදී. රුපියල්  27999.00ක මිලක් සමගින් එනContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය. දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන්  ආරම්භ කෙරිණි. දේශීය සමාගමක්Continue Reading

දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) එක්ව ඇත. මේ හරහා දේශීය තරුණ තරුණියන්ට විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විවිධ අංශයන් පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය සහContinue Reading

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි. 2021 වසරේ ඇසළ උත්සවයට සමගාමීව පවත්වන මෙම ආලෝක පූජා සත්කාරයContinue Reading

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය  මැඩලීමේ ක්‍රියාවලියට   සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින්  බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවලContinue Reading

කාන්තාවකගේ වරලස ඇයගේ පෞර්ෂත්වයත්, අභිමානයත්, රූ සපුවත් කෙරෙහි සෘජුවම බලපෑම් කරන බව නොරහසකි. මේ නිසාම කෙස් කළඹේ නිරෝගී බව රැක ගැනීම ඉතාම වැදගත්. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ අන් කවරදාටත් වඩා කාන්තාවන්  කාර්යබහුල වීම ඇගේ හිස කෙස්වල නිරෝගී බවට අනිසි බලපෑම් ඇති කිරීමට හේතු වේ. නිවසේ වැඩ කටයුතුත්, රැකියාවේ කටයුතුත්Continue Reading

ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020Continue Reading

තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය, realme  Daraz.lk  සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme,  ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සිය විකුණුම් සංවර්ධනය කිරීම සඳහා Daraz.lk  සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගිය ජුනි 24 වන දින නිල වශයෙන් අත්සන් කරණ ලදී.මෙය ශ්‍රී ලංකාවේ විශාලතමContinue Reading

5G + AR පිළිබඳ වූ Huawei Better World සමුළුවේදී, Huawei සමාගමේ Carrier ව්‍යාපාරික අංශයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී විසින් 5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ කරුණු පහදන ලදී.  ඔහු පවසන අන්දමට 5G තාක්ෂණය AR හි වර්ධනය සඳහා ඉවහල් වන අතරම, AR හි වර්ධනය 5G තාක්ෂණය තුළ විශාල වෙනසක්Continue Reading