VIVO විසින් සෞඛ්‍යය අමාත්‍යංශය වෙත රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින කොවිඩ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින්, ජාත්‍යන්තර ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි. VIVO හි #vivocares සමාජ වගකීම් වැඩසටහනේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කලContinue Reading









