කුමාරිකා වෙතින් මිහින්තලය හා නල්ලූර් වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පෙළක් දියත් කරයි
ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා වෙතින් උතුරු සහ උතුරු මැද පළාත්වල ආගමික ස්ථාන වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් වැඩසටහන් පෙළක් දියත් කරන ලදි. මෙහි පළමු වැඩසටහන පසු ගිය ජුනි මස, පොසොන් පොහොය නිමිති කොට ගෙන මිහින්තලය පූජා නගරයේ දී දියත් කළ අතර,Continue Reading








