Counterpoint වාර්තාවට අනුව 2022 ප්‍රථම කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට
2022 ප්‍රථම කාර්තුව තුල චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුල පැවති පහත වැටීමේ ප්‍රවණතාවය හමුවේ වුවද 20% වෙළඳපොල ප්‍රතිශතයක් අත්කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට vivo සමත්වී ඇති බව Counterpoint වාර්තාවෙහි Monthly Market Pulse Service මගින් පෙන්වා දී ඇත. ස්මාර්ට් උපාංග සහ අනර්ඝ සේවාවන් සිය කේන්ද්‍රස්ථානය කොට ගනිමින් vivo මෙම ශක්තිමත් වර්ධනය පිහිටුවාContinue Reading








