ස්වදේශී කොහොඹ 13වන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරයි.
ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලදි. ඇසළ උත්සවයට සමගාමීව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහContinue Reading





