ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන Spiralation 2021 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සිය නව තාක්ෂණ ව්‍යාපාර සහයෝගිතා වැඩසටහන Spiralation සඳහා නවවන වරටත් අයදුම්පත් කැඳවයි. Spiralation වැඩසටහන් මාලාව මේ වන විට සෞඛ්‍ය, මූල්‍ය, කෘෂිකාර්මික, අධ්‍යාපනය සහ සැපයුම් ඇතුළු විවිධ කර්මාන්ත 90 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සහාය ලබා දී ඇති අතර රැකියා අවස්ථා 500 කට වැඩිContinue Reading







