පරිසර හිතකාමි කපු භාවිතය වැඩි කිරිමට ඕෂන් ලංකා සමාගම හා Cotton made in Africa (CmiA) අත්වැල් බැඳ ගනියි
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ කපු නිෂ්පාදන සමාගමක් වන Cotton made in Africa (CmiA) සමාගම සමග අත්වැල් බඳ ගත් බව පසුගියදා නිවේදනය කළේය. එම සුවිශේෂී හවුල්කාරිත්වය හේතුවෙන්, ඕෂන් ලංකා සමාගමේ පරිසර හිතකාමි කපු නිෂ්පාදන තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.Continue Reading









